චීනයේ භූකම්පනයක්

චීනයේ නිරිත දිග ප‍්‍රදේශයේ රිච්ටර් මාපාංක 6.5ක ප්‍රබල භූමි කම්පාවක් ඇතිවූ බව වාර්තාවේ. චීනයේ නිරිත දිග කඳුකර ප්‍රදේශයක් වන සිචුවාන් සහ ජෙන්සු පළාත් වලට මෙය බලපා ඇතැයි වාර්තා වේ. භූමි කම්පාව හේතුවෙන් 14 දෙනෙකු ජීවිත්‍ෂයට පත්වී ඇති බවත්, මෙම සංඛ්‍යාව තවඳුරටත් ඉහළ යා හැකි බව විදේස් පුවත් වාර්තා කර තිබේ. චීනයේ නිරිත දිග ප‍්‍රදේශයේ ඉකුත් … Continue reading චීනයේ භූකම්පනයක්